Learn & Play - 2025
පුංචි දුව/පුතා, ඔයා අද දවසේ පාඩම් 2ම ඉතාම දක්ෂ විදිහට ඉවර කළා! දරුවන් ඩිජිටල් තිරවලට (Phones) ඇබ්බැහි වීම වැළැක්වීම සහ ඇස්වල සෞඛ්යය රැකගැනීම වෙනුවෙන් Online Iskole අපි දිනකට ලබා දෙන්නේ පාඩම් 2ක් පමණයි. හෙට නැවත අලුත් පාඩම් කරන්න එන්න! 💖